හදිසි තත්ත්වයක් අද සිට ක්‍රියාත්මකයි – ගැසට්ටුවත් එළියට

රරට තුළ පවතින දේශපාලන හා සමාජීය අර්බුදය හමුවේ හදිසි තත්ත්වයක් පැනවීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කෙරුණා.

එම තත්ත්වය අද එනම් ජූලි මස 18 දිනැති සිට ක්‍රියාත්මක වනු ඇති බව එහි දක්වා ඇත්තේ.

1 4