හතර වටේ ගේම් ගහපු පිරිසක් සමඟ පොලිස් දැලට හසුවූ මත්පැත් බෝතල් තොගය

බඩල්ගම පොලිසියට ලැබුණු තොරතුරක් මත කටාන ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් මංකොල්ල කා ලබාගත් මත්පැන් බෝතල් 153 ක් බඩල්ගම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද ඔවුන් කොටදෙනියාව වල්පිට ප්‍රදේශයේ වෙළඳසැලක් කඩා ගෑස් සිලින්ඩර් හයක්ද සොරාගෙන ඇති අතර එම සිලින්ඩර් 6ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් 6 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම මත්පැත් බෝතල් තොගයේ වටිනාකම ලක්ෂ 6කට ආසන්න බවත් මෙම සැකකරුවන් කටාන සහ මීරිගම ප්‍රදේශවල පදිංචිව අය බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම සැකකරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංගගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

image 93
image 94
image 95
22
5 2
6 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13