spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේපාල්ට අදත් ඇප නැතිවෙයි

ශ්‍රී දළදා සමිඳුන්ට අපහාසවන අයුරින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ නැමැත්තා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද (14) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?