spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෙල්ලම ලෙල්ලම වෙයි

වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් හිසට බරපතල තුවාල සිදුවූ 05 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් ඇත.

එම දරුවාගේ 17 හැවිරිදි බාප්පා විසින් මෙම දරුවා සමග සෙල්ලම්කරමින් සිටියදී වඳුරන් පලවා හැරීමට නිවසේ තිබූ වායු රයිෆලයකින් විනෝදයට දරුවාගේ හිසට තැබූ වෙඩි පහරකින් මෙම අනතුර සිදුව තිබේ.බරපතල තුවාල ලැබූ දරුවා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම දේටගමුව ප්‍රදේශයේ පදිංචි නිලන්ත බුද්ධික නැමැති දරුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?