සුනඛ රංචුවක් මහ මඟදී පුද්ගලයෙකු ඝාතනය කරලා (වීඩියෝ)

අයාලේ යන සුනඛ රංචුවක් විසින් පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාල පිහිටි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි වියේ පසුවූ අයෙක් වන අතර, ඔහු ඊයේ (16) උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමෙන් සිටිය දී මෙලෙස සුනඛ රංචුවේ ග්‍රහණයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධිය පිළිබඳව දැනගත් පසු පොලිස් කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට කඩිනමින් පිටත්ව ගිය නමුත්, ඒ වන විටත් මියගිය පුද්ගලයා මියගොස්‌ සිටි බවයි පොලිස්‌ අධිකාරි කුල්දීප් සිං ගුණවත් මාධ්‍යට සඳහන් කර සිටියේ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර, මෙම සිදුවීම අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40