සුදේව ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි එම තනතුරෙන් සහ ආයතනයෙන් ඉවත්කර ඇති බව තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සුදේව හෙට්ටිආරච්චි සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බවයි.

2020 වසරේ අප්‍රේල් මාසයේ දී ඔහු ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වුණා.

පසුව සුදේව හෙට්ටිආරච්චි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ සුදේව හෙට්ටිආරච්චි යළි ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ පූර්ණකාලීනව රාජකාරී කටයුතු සිදුකරගෙන ගියා.

  1. අස් උනා නෙවෙයි. එලවල දැම්මා. ගේට්ටුවෙන් එලියට.

    හොරකම් කරල අහුඋනා. හිරු එකෙන් ගෙනාපූ කෙල්ල අරගෙන ඩුබායි ගිහිල්ල අහුඋනා.

    හිරු එකෙන් ආව මහ හොරා ඔය. රංගනට මග එනවා. හැම ටෙලි කොටසකින්ම ගහනවා ඌ.

    තව කෙල තොල්ලෝ දෙන්නෙක් ඉන්නව ඉංජිනේරු අංශේ පට්ට හොරු හෙට අනිද්ද යවයි ගෙදර.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14