spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සීදූවේ ටියුෂන් ගුරුවරයා මරා දැමුවේ මෙහෙමයි

නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඝාතනය කර තිබියදී සොයාගත් උපකාරක පන්ති ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙන බව පොලිසිය පවසනවා. මෙහිදි උපකාරක පන්ති ගුරුවරයාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට පොලිස් භාරයේ පසුවෙති.

මෙම අපරාධය සිදුවූ ආකාරය පොලිස් අධිකාරී නාලක සේනානායක පැහැදිලි කරයි.

https://www.youtube.com/watch?v=ChEvVRJIKAI&feature=youtu.be

මෙම පුවත සම්බන්ධ පෙර පුවත – මියගිය උපකාරක පන්ති ගුරුවරයාගේ තොරතුරු රැසක් හෙළිවෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?