සිසුවාට වෙඩිතැබූ පොලිස් නිලධාරියා යළිත් රිමාන්ඩ්

මාතර, තිහගොඩ දී 15 හැවිරිදි පාසල් සිසුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් පරීක්ෂකවරයාව දෙසැම්බර් 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්