spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිගරට් හා මධ්‍යසාර ගැන රජය අලුත්ම තීරණයක

දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව අන්තර්ජාල ප්‍රචාරයන් වැළැක්වීම උදෙසා තමන් වැළැක්වීම සඳහා දැඩි පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳව ඍජු හෝ වක්‍ර ප්‍රචාරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එය VNATA mobile application media violations හඳුන්වා ඇත.අන්තර් ජාලය ඔස්සේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ග්‍රහණ 169ක් වසරේ මුදල් මාස අට තුළ සිදු කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?