සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසනවා.
අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මෙම මිල අඩු කිරීම අද (15) දිනයේ සිට ක්‍රියාත්මක බව සඳහන් කළ ඔහු භාණ්ඩ වර්ග 12ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි පැවසුවේ.
මිල ගණන් පහත දැමූ භාණ්ඩ ලැයිස්තුව පහතින්.















Niyamai ohoma thawa badu adukaragena yamuko, awuruduth kala api chandeth dennamko