සතොසේ භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළට

ලංකා සතොස ආයතන විසින් ඊයේ (21) දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.

එළෙඹෙන උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ වර්ග 09ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.

ඒ, අනුව ලොකු ලූනු කිලෝ ග්‍රෑමයක් රුපියල් 100කින් ද, රතු කව්පි කිලෝ ග්‍රෑමයක් රුපියල් 52කින් සහ සුදු කව්පි කිලෝ ග්‍රෑමයක් රුපියල් 50කින් අඩුකර තිබෙනවා.

ඊට අමතරව බාස්මති සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 20කින් අඩුකර ඇති අතර, රතු ලූනු කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ද, සුදු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 05කින් අඩු කර ඇති බව සඳහන්.

දුඹුරු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 05කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 05කින් සහ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 02කින් අඩුකර තිබෙනවා.

1 14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54