සතෙක් එක්ක ලිංගික සබදතා පැවැත්තුවොත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

සතෙකු සමඟ කිසියම් අයෙක් ලිංගික සම්බන්ධතාවක් පැවැත් වුවහොත් එය මෙරට දණ්ඩනීති සංග්‍රහයට අනුව වරදක් බවට දක්වා තිබෙනවා.

ඒ, අනුව කිසියම් පුද්ගලයෙක් සතෙකු සමඟ ලිංගිකව හැසිරීමක් සිදුකළ හොත් ඔහුට ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව අවුරුදු දහය දක්වා කාලයක, දෙආකාරයෙන් හෝ එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමක් සිදුකළ හැකි වනවා.

එමෙන්ම ආදළ පුද්ගලයා දඩ මුදලකට ද යටත් වන බවයි දණ්ඩනීති සංග්‍රහයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තියේ මෙය දක්වා ඇති අතර, මෙම දඬුවම 1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනතේ සංශෝධනයට ලක්කර තිබෙනවා.

එම සංශෝධනයට අනුව අදාළ වරද අවුරුදු 16කට නොඅඩු තැනැත්තෙකු විසින් සිදුකළ ඇත්නම්, අදාළ තැනැත්තාට අවුරුදු දහයකට නොඅඩු අවුරුදු විස්ස නොඉක්ම වූ බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමක් හා දඩ මුදලක් පැනවීමෙන් දඬුවම් කළ හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20