සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ගැන දැනගන්නේ මෙහෙමයි

ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට හිමිවන ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුවත්වීම සඳහා මේ වනවිට විශේෂ ක්‍රමයක් හඳුනවා දී තිබෙනවා.

ඒ, අනුව කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාල ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනගැනීමට වාහන හිමියන්ට හැකියාව ලැබෙනවා.

එහිදී FUEL BAL ලෙස ටයිප් කර වාහන අංකය ටයිප් කර 76 6220 000 යන දුරකථන අංකයට එස්.එම්.එස් පණිවුඩයක් යොමු කිරීමෙන් එම ශේෂය දැනගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

උදාහරණ – FUEL BAL (වාහනයේ අංකය) send 76 6220 000

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වනදා සිට ආරභා කිරීමට නියමිත බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41