සජබයේ ජනාධිපති අපේක්ෂකයා නම්කරයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නම්කර තිබෙනවා.

එම නම් කිරිම අද පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා