සංශෝධිත නව බස් ගාස්තු අද සිට

රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයක් සමඟ බස් ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළා.

ඒ, අනුව සංශෝධිත නව බස් ගාස්තුව අද (31) සිට ක්‍රියාත්මක වනවා.

ඉන්ධන මිල පහත දැමීමේ තීරණයත් සමඟ බස් සංගම් තීරණය කළේ බස් ගාස්තුව සියයට 12.09කින් පහත දැමීමටයි.

මෙම නව බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 34.00ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30.00ක් දක්වා පහළ යනවා.

සංශෝධිත නව බස් ගාස්තු පහතින්..

WhatsApp Image 2023 03 30 at 5.23.57 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48