ෂහීන් ෂා අෆ්රිඩිගෙන් ජගත් 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුළ පළමු පන්දුවාරයේදීම වැඩිම කඩුලු සංඛ්‍යවක් දවාගත් පන්දු යවන්නා බවට පත්වීමට පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩිට හැකියාව ලැබුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමඟ ඊයේ (01) පැවති තුන්වන විස්සයි විස්ස තරගය අතර තුරයි.

ඊයේ තරයේ දී දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු පන්දුවාරය යැවූ ඔහු ක්වින්ටන් ඩි කොක්ගේ කඩුල්ල බිඳ දැමුවා.

ෂහීන් ෂා අෆ්රිඩි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල දී යොමුකළ පළමු පන්දුවාර තුළ දී කඩුලු 24ක් බිඳ දැමීමට සමත්ව තිබෙනවා.

මේ අතර ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් එහි දෙවන තැන පසුවන්නේ කඩුලු 18ක් බිඳ දමමින්.

මෙහි තුන්වන තැන කඩුලු 16ක් බිඳ දමා ඇති ඇෆ්ගනිස්ථාන පන්දු යවන ක්‍රීඩක ෆසල්හක් ෆාරුකි පසුවන අතර, සිව්වන ස්ථානයේ නවසීලන්ත හිටපු වේග පන්දු යවන්නෙකු වන ටිම් සවුති පසුවනවා.

මේ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුළ පළමු පන්දුවාරයේදීම වැඩිම කඩුලු සංඛ්‍යවක් දවාගත් පන්දු යවන්නන් අතර පස්වන ස්ථාන ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් පසුවන්නේ කඩුලු 14ක් බිඳ දමමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14