ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක දෙවැනි 20-20 තරඟය අද

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහභාගි වන තීරණාත්මක දෙවැනි විස්සයි20 තරගය අද (5) රාත්‍රී 7.00ට පූනේහිදී ආරම්භ වේ.

පලමු තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් හිමි කර ගනිමින් දැනටමත් තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටී. එබැවින් මේ තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා පිල අද තරගය ජය ගෙන 1-1ක් ලෙස තරගාවලිය සම කර ගත යුතුව තිබේ.

අද තරගය පැවැත්වෙන පූනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගයකින් පිවිසෙන්නේ තෙවැනි වරටය. මින් පෙර 2016 සහ 2020දී ඉන්දියාවට එරෙහිව තරග දෙකකට සහභාගිවී ඇති ශ්‍රී ලංකා පිල 2016 තරගය කඩුලු 5කින් ජය ගැනීමට සමත්ව තිබේ.

ඉතා තියුණු මුහුණුවරක් ගත් පළමු තරගය ජය ගැනීමට තිබූ තරගයක් බවත්, ලකුණු 163ක ඉලක්කය හඹා යන පිතිකරුවන් පහසුවෙන් එම සීමාව පසු කළ යුතු වුවත් තම කණ්ඩායම තරගය අවසන් කළ ආකාරය ගැන කලකිරෙන බව තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය.

අද තරගයේ වෙනස් කමක් සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ ඒ කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර කැදවනු ඇති බවටයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21