spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව නාවික – වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව ජනපති පවසයි

ශ්‍රී ලංකාව නාවික-වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා.

ජාතික ආරක්ෂක විද්‍යාතනයේ ඊයේ (14) පැවති උපාධි ප්‍රදානෝත්සවය අමතමිනුයි මේ බව සඳහන් කලේ.

මේ තුලින් ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කිරීමට අදහස් කරන බවයි ඔහු සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?