spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද (08) දින පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 11.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එළඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සකච්ඡා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?