විදේශ තැපැල් ගාස්තු අද සිට ඉහළට

විදේශ තැපැල් ගාස්තු අද (01) දිනයේ සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු සහ ලංගම හා දුම්රිය ගාස්තු ඉහළ යෑම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ගාස්තු සංශෝධනයත් සමඟ දැනට පවතින ගාස්තුව මෙන් දෙගුණයක් දක්වා එම ගාස්තු ඉහළ යනවා.

මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ වසර හතරකට පසුවයි.

ඒ, අනුව විදේශ ගුවන් තැපැල් ගාස්තු සහ විදේශ මුහුදු තැපැල් ගාස්තු යන දෙවර්ගය ම ඉහළ යන බවයි තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැගිටපන් යකෝ, අයියා ආවා - චූටික්කෝ මගේ මල්ලි
00:55
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි
00:51
Video thumbnail
උසාවියට ආපු රනිල් ආපු වේගෙන්ම හැරිලා යයි
01:16
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි - ගැම්මට එන හැටි බැහැලා
03:01
Video thumbnail
"ආණ්ඩුව හැදි#ගෑවිලාම පලයල්ලා" දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
05:34
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36