විදුලි ගාස්තුවට මිල සූත්‍රයක්

විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අද (09) පැවති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පිරිවැය ගැලපුමක් සහිතව අදාළ මිල සූත්‍රය සකස් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්