spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කප්පාදු කාලය වැඩි කෙරේ

විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව ද  ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?