spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදාතා මධ්‍යස්ථාන නැවත සක්‍රීය කිරීමේ යෝජනාවක්

විදාතා මධ්‍යස්ථාන තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නැවත සක්‍රීය කිරීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය

දිවයින පුරා පවතින විදාතා මධ්‍යස්ථාන තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නැවත සක්‍රීය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පසුගියදා (30) පැවති තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

විදාතා මධ්‍යස්ථාන නැවත තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නව ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතා කළ ඉල්ලීමට අනුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?