“වැරදිකරු මමයි” දමිත් අසංක දැන් කියන කතාව

රසික හදවත් අමන්දානන්දයට පත්කළ ජනප්‍රිය ගායක දමිත් අසංගගේ නවතම ගීතය “වැරදිකරු මමයි” නමින් නම් කොට ඇත.

ඩබ්ලිව්. ප්‍රදීප් කුරේරා විසින් රචිත මෙම ගීතය සඳහා සංගීත සංයෝජනය කොට ඇත්තේ ජයසිරි අමරසේකර විසිනි.

එම ගීතය පහතින්, 

ඔබට දුන්නු ජීවිතේ අරං-යන්න දුරක් තව පරිස්සමින්

ළඟින් ඉඳන් සෙවනැල්ල ලෙසිං

රකිනව මගෙ පණ වගෙ රත්තරං

අහිතක් හිත්න්නෙ නෑ තුං හිතකින් වත්

හිමි නොවුනට නුඹ මේ සංසාරෙදි නම්

මගේ වෙන්න මත භවයෙදි වත් පෙරුමන් පුරන්

හිත හැදෙනා තුරු  ළඟින් ඉන්න පෙනෙනා දුරකින්

ඔබට දුන්නු ජීවිතේ අරං………………

වෛර කරන්නෑ මං කවදාවත්ම

හිනැහෙණු සැමදා ඔහුගෙ පෙමත් එක්ක

රැක ගන්නට ජීවය බාරයි සඳවති නුඹට

වැරදි කරු මමයි අසම්මතයකට පෙම් බැන්ද

ඔබට දුන්නු ජීවිතේ අරං………



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53