වැඩිම මිලකට වෙන්දේසි වූ ක්‍රිකට් පිත්ත

ලොව වැඩිම වටිනාකමක් සහිත ක්‍රිකට් පිත්ත ලෙස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් භාවිත කළ පිත්තක් පත්ව තිබෙනවා. ඒ ඔන්ලයින් ක්‍රමයට පැවති වෙන්දේසියකදී එය ඩොලර් 245,500කට වෙන්දේසි වීමත් සමඟය.

එය ශ්‍රී ලංකා මුදලින් ගතහොත් රුපියල් කෝටි 5කට ආසන්න මුදලකි.

මෙම ක්‍රිකට් පිත්ත වර්ෂ 1934දී අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු භාවිත කර තිබෙන අතර මෙම ක්‍රිකට් පිත්තේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි පසුපස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් සටහනක් තබා තිබීමය.

එහි සඳහන් වන්නේ හෙඩිංලි හිදී ලබාගත් ලකුණු 304 සහ ඕවල් ක්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 244 පිලිබඳවය.

මෙය ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව ඇත.

ලොව මිල අධිකම ක්‍රිකට් පිත්ත කරළියට


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
00:55
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හදවතට දැනෙන්නම දිලිත් කරපු කතාව
08:11
Video thumbnail
නීතියෙන් පැනලා යන්න හදන අයට අපි උදව් කරන්නේ නෑ
05:09
Video thumbnail
පොල්දූව මංසන්ධියට රැස්වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීලට බලපෑම් කළාට වැඩක් නෑ - පොහොට්ටුව සැරවෙයි
03:12
Video thumbnail
අපි ලෑස්ති වෙලා හිටියේ, අපිට එන්න එපා කියලා කිව්වා - අපිට ආත්ම ගරුත්වයක් තියනවා
02:48
Video thumbnail
අධික වර්ෂාව නිසා කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:46
Video thumbnail
ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි - භාගෙට කියවන්න එපා
20:50
Video thumbnail
ගොවියා බිම බඩගාන තත්ත්වයට පත්වෙලා - සිලෝන් ග්‍රීන් ලයිෆ් සභාපති අපේ ගොවීන්ට කොච්චර සැලකුවද ?
02:48
Video thumbnail
22ට ඡන්දේ දීලාමාලිමාවේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න පුළුවන් ද..?
00:56