වාර්තා අතරට ගිය ශ්‍රී ලංකා ඉනිම පනහෙන් නවතී

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු දෙනා ලකුණු 50 කට දවාගන්නට ඉන්දීය ප්‍රබල පන්දු යැවීමේ බලඇණිය සමත් වුණා.

ඒ, අනුව එක්දින තරගයක කණ්ඩායමක් දැවී ගිය 10 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසට ද ශ්‍රී ලංකා ඉනිම වාර්තා අතරට එක්වනවා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් පන්දුවාර 07ක් තුළ ලකුණු 21කට කඩුලු 06ක් බිඳ දැමුවා.

ඊට අමතරව හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15යි පන්දු 02ක් තුළ ලකුණු 50කට සීමා වූ අතර, 2023 ආසියානු කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය පිළට ලකුණු 51ක ඉතා පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

  1. මේක හිතාමතාම ඉන්දියාව සනසවන්න කරවපු සාහසික අපරාධයක්.. තවත් එක තුච්ඡ නින්දිත දේශපාලන සැලැස්මක්.. එච්චරයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15