වවුනියාවේ විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයක

වවුනියාව නෙදුන්කේනි රක්ෂිත ප්‍රදේශයේ පිහිටි පුරා විද්‍යා භූමියක උසාවි නියෝග කඩ කරමින් හා එම පුරා වස්තු වලට හානි සිදු වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පුජකවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් වවුනියාව විශ්වවිද්‍යාල සිසුන් ඊ‍යේ (11) සවස විරෝධයක නිරත වී තිබෙනවා.

එහිදී ඔවුන් පුරා විද්‍යා දෙපර්තමේන්තුවටද විරෝධය එල්ල කල අතර එම අවස්ථාවට යුධ සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ද සහභාගී වි තිබෙනවා.

ඔවුන් තම ඉඩම් අත්පත් කර ගන්නා බවට චෝදනා කරමින් විරෝධයේ නිරත් වි සිටි බව අප වාර්තාකරු පැවසුවා.

කෙසේ වෙතත් අදාල ස්ථානයේ පවතින බ්‍රාහ්මීය අක්ෂර සහිත කටාරම් ලිපි හා දාගැබේ නටබුන් ඔස්සේ පුරාවිද්‍යා නිලධාරීන් මෙම ස්ථානය අනුරාධපුර මුල් යුගයට අයත්ව තිබු වඩ්ඩමාන පබ්බත නමැති විහාරය වශයෙන් හදුනාගෙන ඇති අතර එම ස්ථානයේ ඉකුත් 2018 වසරේ පමණ හින්දු භක්තිකයින් විසින් දේව ප්‍රතිමා තැම්පත් කොට පුරාවිද්‍යා නටබුන් වලට හානි සිදු වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ඊට සම්බන්ධ පිරිස් වලට පුරා විද්‍යා නිලධාරීන් නීතිමය ක්‍රියාමර්ග ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38