spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වරදක් ඇතොත් කියා දෙන්න අපි කැමතියි හදාගන්න

පාළාත් සභා පනත සම්බන්දයෙන් පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූ වරද නිවැරදි කර ගැනීමට විපක්ෂය සූදානම් බවත් ඒ අනුව අදාළ පනත සංශෝධනය කර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බල කර ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ දෙවන දිනය සඳහා අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

පවතින නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබෙන බවත් ඒ අනුව නව නීතියක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් එහිදී අදහස් පළ කරමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?