spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වයස අවුරුදු 07 ක දැරියක් ඝාතනය සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට

වයස අවුරුදු 07 ක දැරියක් ඝාතනය කර දෙල්වල ගඟ පහල ප්‍රදේශයේ අතහැර දැමූ පතල් වලක වල දමා තිබී (11) වන දින එම දැරියගේ මෘත ශරීරය ලද පැමිණිල්ලක් මත ගොඩ ගෙන තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධව විමර්ශන සිදුකරනු ලබන රත්නපුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිසි විසින් මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධ සැකකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා .

සැකකාරිය වයස අවුරුදු 24 ක් වන උඩ දෙල්වල , දෙල්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි . රත්නපුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ දෙල්වල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?