වතුර බිල නොගෙ වූ 2000 කට වැඩි පිරිසකට නඩු

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ, සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.

ජල බිල්පත් නොහෙවිම හේතුවෙන් මෙලෙස ජල සම්පාදන මණ්ඩලයට නොලැබී ගිය ආදායම රුපියල් කෝටි දහයකට ආසන්න බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන, ආගමික ස්ථාන, දේශපාලනයට සම්බන්ධ පිරිස් ඇතුළු විවිධ පුද්ගලයින් ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පිරිසට අයත්.

මොවුන්ගේ ජය සැපයුම මේ වනවිටත් විසන්ධි කර ඇති අතර, රුපියල් ලක්ෂ පහකටත් වැඩි වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් ද මේ අතර සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20