වතිකානුවේ විශේෂ දේව මෙහෙය ඇරඹෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රෝමයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදියි.