spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් (වීඩියෝ)

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම ඩොලර් මිලියන 160ක මුදල ඉන්ධන ආනයන සඳහා යෙදවිය නොහැකි බවටයි.

මේ අතර අද වන විට ලංකා ඉතිහාසයේ පළමු වතාවට ණය නොගෙවිය හැකි තත්ත්වයකට පත්ව ඇති බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කර සිටියා.

https://www.youtube.com/watch?v=wIxmOXPnfZI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?