ලොව ප්‍රථම වරට සංචාරකයින් රැගත් යානයක් අභ්‍යවකාශයට

ලොව ප්‍රථමවරට සංචාරකයින් රැගත් අභ්‍යවකාශ යානාවක් කේප් තුඩුවේ කෙනඩි ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගතවී තිබෙනවා.

අභ්‍යවකාශයේ කිලෝමීටර 575 ක් ඉහළට යෑමට මෙමඟින් සැළසුම් කර ඇති අතර, එය සාර්ථක වුවහොත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසුකර ගමන් කරන ප්‍රථම යානාවද මෙය වනු ඇති.

මීට පෙර ප්‍රකෝටිපති රිචඩ් බැන්සන් සහ ජෙෆ් බෙසෝස් අභ්‍යකාශයට ගමන් කළ මුත් ඊටත් වඩා ඉහළට ගමන් කළ සිවිල් වැසියන් පිරිස බවට මොවුන් පත්වීමට නියමිතයි.

අභ්‍යවකාශ සංචාර ගමන් ආරම්භ කළ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆැල්කන් 9 රොකට්ටුවයි මෙලෙස අදාළ පිරිස රැගෙන ගුවන් ගතවී ඇත්තේ.

මෙම මෙහෙයුමේ ප්‍රධානියා 38 හැවිරිදි ප්‍රකෝටිපති ගුවන් නියමුවෙකු වන ජෙරාඩ් ඉෂාක්මන් වන අතර අභ්‍යාවකාශයට ගමන් කළ හතරවන ඇමරිකානු කළු ජාතික කාන්තාවද මෙම පිරිසට අයත්.

එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?