ලෙජන්ඩ්ස් ලීග් 20-20 තරගාවලියට සියල්ල සූදානම්

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය අනිද්දා (17) වනදා ආරම්භ කිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

මෙම තරගාවලියට සමගාමීව අදට යෙදී ඇති ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස තරගයක් හෙට (16) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

හිටපු ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දිය මහාරාජාස් කණ්ඩායම සහ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ලෝක කණ්ඩායම අතර මෙම තරගය පැවැත් වෙනවා.

මෙම තරගයේ දී හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිත අතර ලෝක කණ්ඩායම මෙහෙය වන්නේ එංගලන්ත හිටපු නායක ඔයින් මෝර්ගන් විසින්.

මෙහිදී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සනත් ජයසූරිය සහ මුත්තායියා මුරලිදරන් ලෝක කණ්ඩායම නියෝජනකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33