ලීක් කරගත් ඉන්දීය තරු

සුපිරි දකුණු ඉන්දීය නළු ධනුෂ් පසුගිය දිනෙක ඔහුගේ බිරිඳගෙන් නීතියෙන් වෙන් වුනා.ඔහු විවාපත්ව සිටියේ ඉන්දීය සුපිරි නළු රැජිණිකාන්ත්ගේ දියණිය සමගයි.
කෙසේ නමුත් ඒ සිදුවීම සමගම දකුණු ඉන්දීය සුපිරි ගායිකා සුචිත්‍රා ඇගේ ටිවිටර් ගිණුම හරහා ධනුෂ් ඇතුළු සුපිරි තරු බොහෝමයක විවිධාකාරයේ ෆොටෝ රැසක් මුදා හැර තිබෙනවා.

බොහෝ දෙනා අතර කට කතාවක් වුන ට්‍රීශා සහ ධනුෂ් සම්බන්ධය පිළිබදව ද ඇය චායාරූපයක් මුදා හැර තිබෙනවා.

මේ ඡායාරූප අතර ධනුෂ් , ට්‍රීශා , මාධවී ඇතුළු සුපිරි තරු රැසක් සිටිනවා.සුචිත්‍රාගේ සැමියා ට්විටර් ප්‍රකාශයක් කර තිබුනේ සුචිත්‍රාගේ ගිණුම හැකරවරුන් විසින් අත්පත් කරගෙන තිබූ බවත් ඔවුන් මෙම ඡායාරූප නිකුත්කල බවත්ය.