ලිට්‍රෝ ගෑස් මිල පහළට ?

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙසීයකට අධික මුදල් ප්‍රමාණයකින් අඩු වීමට නියමිත බව එම සමාගමේ උසස් නිලධාරියෙකු පැවසීය

මේ මිල අඩු වීමට සාපේක්ෂව අනෙකුත් ගෑස් සිලින්ඩරවල මිල අඩු වීමට නියමිත බවද හෙතෙම පැවසූ අතර මේ මිල අඩු වීම් අද (05) තීරණය කොට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්