ලැබුණු කණ්ඩායම ගැන සතුටින් නවසීලන්තයට යෑමට පෙර දිමුත් කී කතාව

නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින්ගෙන් සැඳුම්ලත් කණ්ඩායමක් තමන්ට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්ත බලා පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න මේ බව සඳහන් කළා.

ලෝක ටෙස්ට් ලෝක ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු ඇතිව නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක ජයගැනීම තමන් ඇතුළු කණ්ඩායමේ අරමුණ බවයි දිමුත් එහිදී ප්‍රකාශ කර සිටියේ.

මේ අතර මේ දිනවල එංගලන්ත තරගාවලිය තුළ ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම තරමක් පසුබෑමට ලක්ව ඇති බව සඳහන් කළ දිමුත් එමඟින් ද ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පන්නරයක් ගත හැකි බවයි පැවසුවේ.

එමෙන්ම තරගාවලියට පිටත්ව යෑමට පෙර රදැල්ල ක්‍රීඩාංගණයේ පැවැත් වූ පුහුණු සැසිය ප්‍රබල පිටුවහලක් වනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

නවසීලන්තය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

  1. LABUNA TEAM EKATH EKKA SATHUTIN YANNE, KALEKIN FOREIGN TOUR EKAK NOABUNA NISANE. EHE GIHIN CLUB,CASINO GANE ELIWENAKAM JOLLY KARALA UDE MATCH EKATA NIDHIMATHE WERI MATHE AWITH GAHALA PERADIYALLA. ITA PASSE MEDIA WALATA AWITH BRAHMA TALK DEEPALLA. SERIES PITIN ANTHA KUJEETHU LESA PARADHA WENA ITA PASSE MILADEE GANIPU LAKSHA GANAKA BADUTH DUTY FREE GENALLA DUK SCENE EKE MEHE MEDIA WALATA TALKS DEEPALLA. MEKANE BAN HEMADAMA UNE. SEIRIES GANAK PERADILA ONNA EKAK DINLA AYE ITA PASSE DIGATAMA PARADINAWA. MATCH FIXING NAHE KIYALA KIYANNE KOHOMADHA. ATHULE EWUNMA MATCH EKA WIKUNANAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27