කොල්ලුපිටිය ප්‍රදේශයේදී තමා අත්අඩංගුවට ගත් මොහොතේ පොලිස් ජීප් රිය තුළදී තමාට පහරදී මරන තර්ජනය කළ බව කියමින් සහ එදින තමා සමග තවත් පුද්ගලයකුගේ යතුරු පැදියේ යතුර පොලිසිය වෙත රැගෙන ගිය බව කියමින් වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මානව හිමිකම් කොමිසමට ඊයේ (16 වැනිදා) පැමිණිලි කර තිබේ.
තවත් පුරවැසියකුට මෙවැනි පහරදීමක් නොවීම සඳහා මෙම පැමිණිල්ල කළ බව හෙතෙම පැමිණිල්ල කිරීමෙන් පසුව මාධ්‍ය වෙත පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9