ලණුවක් පාසල් සිසුවෙක්ට මරු කැඳවයි

ගසක් මත ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු ලණුවේ ගෙළ සිරවීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගිරිඋල්ල, බෝපිටිය, මත්තෙගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි තොරතුරු වර්තා වුණේ.

සිසුවා අනතුරට ලක්වන අවස්ථාවේ දී ඇයගේ සහෝදරිය පමණක් නිවසේ රැඳී සිට ඇති අතර, සිසුවා රෝහල් ගතකරන විටත් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිගිය සිසුවා කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !