ලක්ෂ 26ක කේරළ ගංජා සමඟ කතක් STF දැලේ (ඡායාරූප)

ලක්ෂ විසි හයකට ආසන්න වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරිමට සූදානම් කරමින් සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මන්නාරම පොලිස් වසමේ ශාන්තිපුරම් ප්‍රදේශයේ දී ඊයේ (18) සිදුකළ වැටලීමකදීයි අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම වැටලීමේ දී සොයාගත් කේරළ ගංජා ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 24ක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 35ක කාන්තාවක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Image 2022 06 19 at 8.42.28 AM 1 2
WhatsApp Image 2022 06 19 at 8.42.28 AM
WhatsApp Image 2022 06 19 at 8.42.29 AM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55