ලක්ශ්මන්කදිරගාමර් ශේන් වෝන්ට ඇන්න ටොක්ක

ලක්ශ්මන් කදිරගාමර් කියන්නේ මෙරට බිහිවූ සුවිශේෂී දේශපාලන පෞර්ශයක්.ඉහලින්ම ඇගයෙන රාජ්‍යතාත්ත්‍රිකයෙක්.අද ඔහු අප අතර නැති නමුත් ඔහු කල කී දේ තවමත් දේශපාලන වේදීකා මත කියවෙනවා.
මේ සටහනට මූලික වෙන්නේ 1996 වර්ශයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය.මෙම තරඟාවලියට ආරක්ශක හේතූන් මත ඔස්ට්‍රේලියානු කන්ඩායම සහභාගී වීම ප්‍රතික්ශේප කරනවා.විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශේන් වෝර්න් පවසන්නේ තමාට කොළඹ ශොපින් කිරීමට බියක් ඇති බව සහ තමන්ව කොළඹදී බෝම්බයකට අසු විය හැකි බවය.

ශේන් වෝර්න්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය විමසීම් කරන විට එවකට විදේශීය ඇමතිව සිටි ලක්ශ්මන් කදිරගාමර් මහතාට තමයි මේ ගැන උත්තර දෙන්න සිද්ධ වෙන්නෙ.ඔහු මේ සම්බන්දව අහන මාධ්‍යයට දෙන උත්තරය වෙන්නේ “ශොපින් කරන එක ගෑනූ ගතියක් ( Shopping is for sissies ) ” කියලා. මේ ප්‍රකාශය ගැන ඔස්ට්‍රේලියාවේ ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා.බොහොම උනුසුම් තත්වය ඇති කරපු මේ ප්‍රකාශය සමතයකට පත කරන්න ලක්ශ්මන් කදිරගාමර් මහතාට ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිටත් දුරකථනයෙන් කතා කරන්න සිද්ධ වෙනවා.

දෙපාර්ශවය සමතයකට පත්වුනායින් පසුව ලක්ශ්මන් කදිරගාමර ඇමතිවරයා ඔස්ට්‍රේලියානු විදෙස් ඇමති තුමාට මල් කලඹකුත් තැග්ගක් වශයෙන් යවනවා.ඒ තෑග්ග දීමෙන් පසු ඔහු මාධ්‍යයට කියන්නේ “මලුත් ඉතින් ගෑනුන්ටම තමයි (Flowers are also for sissies ) ” කියලයි.

image 11
image 12


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25