spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංවිම ඉංජිනේරුවෝ 100 ක් රට හැර යෑමේ සූදානමක් ?

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සියයක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට සැරසේන බව වාර්තා වනවා.ඉංජිනේරුවන් කිහිපදෙනෙකුම මේවන විටත් විදේශ ගතවන බවට ආයතනයට හා ඉංජිනේරු සංගමයට දැනුම් දී තිබෙනවා.

ලෝකයේ විවිධ රටවල ඉංජිනේරුවන් සඳහා ඕනෑ තරම් රැකියා අවස්ථා තිබෙන බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී තමන්ට හෝ තම දරුවන්ට හොඳ අනාගතයක් නොමැති බවත් ඔවුහු කියා සිටිති.මේ වනවිට මණ්ඩලයේ සිටින බොහෝ අය ගුවන් ගමන් බලපත්‍ර අලුත්කරමින් විදේශගත වීමට සූදානම් වන බව ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහතික කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?