ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටම් ඇති රටවලත් කොරෝනා දේහයන් භූමදානය කරනවා.. – ඇමති සබ්රි

කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් මිය ගිය විට භූමදානය කිරීමට මෙරට අවසර නොදෙන්නේ භූගත ජල මට්ටම අඩු වීම ප‍්‍රශ්ණයක් නිසා නම් ලංකාවට වඩා භූගත ජල මට්ටම ඉතාමත් අඩු රටවලද භූමදානය සිදු කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

රුසියාව, බ‍්‍රසීලය, ආජන්ටිනාව, නෙදර්ලන්තය, කැනඩාව වැනි රටවල්ද කොරෝනා වැළඳී මිය යන අය භූමදානය කරන බව ඔහු පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට සඟරාවක්ද උපුටා දක්වා ඇත.

Mohamed Ali Sabry Fb status


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27