spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහල් සුළු සෞඛ්‍ය සේවකයින් අද පැය 04ක වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් අද (23) පැය හතරක කාලයක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඖෂධ හිඟය, සේවක හිඟය පියවා ගැනීම, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, මේ වනවිට රට තුළ පවතින උද්ධමනය ඇතුළු කරුණු කීපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස වර්ජනයක නිරත වන බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලට අමතරව දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම පැය 04ක වර්ජනය ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?