රුපියල 3% කින් අවප්‍රමාණය වෙයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (18) දිනය වන විට 3% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

විදේශ ආයෝජකයින් විසින් දරණ ලද භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 3% කින් වැඩි වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

සතිය තුළ බිල්පත් සහ බැඳුම්කර සඳහා වූ වෙන්දේසිවල පිළිවෙලින් ආසන්න වශයෙන් 1.8 ක සහ 1.6 ගුණයක අධිදායකත්ව අනුපාතයක් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව හදිසියේම ලයිව් ඇවිත් කාවඩි ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05
Video thumbnail
අමු සිංහලෙන් ලාල් කාන්තව ඇමතූ ගොවියා - ඕකා ඉන්න ඕනේ හිරේ
02:50
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25