රාජ්‍ය සේවයේ දී සිනහව නැත්නම් දඩ

සිනහාමුසු මුහුණින් ඉතා සුහදශීලීව ජනතා වෙනුවෙන් රාජකාරී නොකරන රාජ්‍ය සේවකයන්ට දඩ පැනවීමට උතුරු පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් නියෝහ කර තිබෙනවා.

තමන් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම වෙනුවෙනුයි නගරාධිපතිවරයා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2022 අංක 002 දරන විධායක නියෝගය මඟින් සියලුම පළාත් පාලන සේවකයින් මහජනතාවට සේවය කිරීමේදී සිනහවෙන් සිටීම පමණක් අවශ්‍ය වෙන අතර, ඊට අවනත නොවන අයට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

නගරාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ රාජ්‍ය සේවය ලබා ගැනීමට
පැමිණෙන ජනතාව වෙනුවෙන් මිත්‍රශීලි වටපිටාවක් ඇති කරමින්, රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම තම අරමුණ වී ඇති බවයි.

ඇරිස්ටෝටල් ඇග්වයර් නගරාධිපතිවරයා ලෙස එම ධුරයට පත්ව ඇත්තේ තවමත් මාස 08ක් පමණක් වන අතර ගුණාත්මක රාජ්‍යඨ සේවකයක් ඇති කිරීමට ඔහු ප්‍රතිඳා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46