රාජ්‍ය සේවක වැටුප් සහනාධාර ගැන බිය නොවන්න

මෙරට රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ අභියෝගාත්මක වාතාවරණයකට රජය මුහුණ දී සිටියත් ඒ තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් රජයේ අත්‍යවශ්‍ය වියදම් දරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (02) පවසයි.

මේ නිසා ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප් හෝ රජයේ සුබසාධක සහනාධාර ගෙවීම් සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇතිකර ගතයුතු නොවන බවට තමා සහතික වන බවද රාජ්‍ය ඇමැති සේමසිංහ අවධාරණය කරනවා.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේ,ඇතැම් අය රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි බවටත් රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් භාගයක් පමණක් ගෙවන බවටත් ප්‍රචාරය කරනවා. එසේම රජයේ සුබසාධක දීමනා ගෙවීමට නොහැකි බවටද ප්‍රචාර යනවා.මේ ප්‍රචාර කරන අය රාජ්‍ය මූල්‍ය තත්ත්වය බාගෙට තොරතුරු දැනගෙන තමයි මේ ප්‍රචාර කරන්නේ. එහෙත් රජයේ සේවක වැටුප් සුබසාධක දීමනා ගෙවීම් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් අප දරනවා. අභියෝගාත්මක තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් රජය කටයුතු කරන නිසා මේ සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04