රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මාතර, තිහගොඩ මිදෙල්ලවල
පුරාණ විහාරස්ථානයේ දී අද (27) පස්වරුවේ ආරම්භ වුණා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සඳහා ආරාධිත අමුත්තෙකු ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාද සහභාගී ව සිටියා.

මෙම රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ලබන 02 වනදා දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්