රඹුක්කන දුම්රිය මැදිරියක් තුල පුද්ගලයෙකු එල්ලී මියයයි

රඹුක්කන රෝහල් හන්දිය අසල , දුම්රිය මැදිරියක් තුල පුද්ගලයෙකු එල්ලී මියගොස් තිබෙනවා, එල්ලී, මැරුණු මල සිරුර හමුවි තිබෙනවා.

අද (12) අලුයම 5යි 25ට රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට ධාවනය ආරම්භ වීමට නියමිතව තිබූ දුම්රියේ 3 වන මැදිරියේ වයස අවුරුදු 60 ක් පමණ වන පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සිටිනු එම දුම්රියේ සහයක රියදුරා දැක අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.සියදිවි හානි කරගත් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

c30dc996 983f 42a3 90c0 aa1a08874bb1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53