රන් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

කැරට් 24 අවුන්සයක් ඩොලර් 2,178.8 ක් ලෙසයි සටහන් වී තිබේ.

කෙසේ වෙතත් මෙරට රන් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැත.



අපගේ නවතම වීඩියෝ පුවත්